කිරි ඉතිරේවා

Kiri Ithirewa Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Key
F
Time
6/8
Key
INTRO
| C | Bb | C | F | C | Bb | C7 | F |
| + |
CHORUS
Fකිරි ඉBbතිරේFවා නව Cවසරේ //
Fසාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //
Fකිරි ඉBbතිරේFවා නව Cවසරේ//
INTER 1
| F | - | C | F | F | - | C | F |
| Bb | F | C7 | F | Bb | F | C7 | F |
VERSE 1
Fදුක් දොම්නස නැති වුණා නව වසරක් එළඹුණා
Bbඅවුරුදු Fදා ප්‍රීති වන්න මතුකරමින් මල්හිනා//
FසාමBbයේ FගීBbතයේ Fරැව් C7නැගී දස Fඅතේ//
INTER 2
| F | C | F | - | F | Bb | C7 | F |
VERSE 2
Fබත බුලතින් අඩුනොවී සුරසැප මිහිපිට මැවී
Bbඋපන් බිමේ Fකිරි ඉතිරී ගොඩ මඩ සරු සාර වී
FසාමBbයේ FගීBbතයේ Fරැව් C7නැගී දස Fඅතේ//