කිරි සුදු සේලේ
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- Dm
- Time
- 2/4
INTRO
| Dm | - | Bb | - | Dm | - | C | - |
| Bb | - | - | - | Dm | C | Dm | - |
CHORUS
C කිරි DmසුදුC සේලේ ඇඳි ඇDmගෙ ලෝලේ
C ගෙල බැDmඳි Fමාලේ ඇDmගෙ නෙතු දෑලේ
Bb පියකරුDm ලීලේC ඒ Dm එ
INTER
| Dm | - | Bb | - | Dm | - | Bb | - |
| Dm | Bb | Dm | Bb | Bb | - | Dm | - |
| C | - | Bb | C | Dm | - |
VERSE 1
Bbආයන්න කියවDmන්නෙ ඈ
Bbමී බින්දු රස Dmදෙන්නෙ ඈ
Bbසිත පුංචි රිදCවන්නෙ නෑ
පංතිCයේC7
VERSE 2
Bbඔබෙ පුංචි ඒDm පංතියේ
Bbඉඳගන්න සිතෙDmහි තියේ
Bbඉඩ දෙන්න බැරිCදෝ ලියේ
පංතිCයේC7