කොහෝ කොහෝ

Koho Koho Chords by Sanath Nandasiri (සනත් නන්දසිරි), Sujatha Attanayake (සුජාතා අත්තනායක)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Sanath Nandasiri (සනත් නන්දසිරි)
Key
Eb
Time
6/8
Key
INTRO
| Eb | - | - | - |
| Eb | Bb7 | Eb | - |
| Ab | - | Bb | Eb |
| Eb | - | - | - |
CHORUS
Ebකොහෝ කොහෝ කොEbහේ ඉඳන් කොහෝBb7 කියනවදෝEb
Ebඅපේ ගමේ Abරබන් පදේBb උඹට ඇහෙනවEbදෝ ..//
INTER
| Eb | Bb7 | Eb | - |
| Eb | - | Eb | Ab/Eb |
| Eb | - | - | - |
VERSE 1
Bb7කජු නාඹරEb රස මී අඹCm ගස් යට වැGmහි වැහැලා
Bbකොහෝ අන්න අර බලපන් Bb7මී වද පැණිEb පිරිලා//
CHORUS 2
Ebකොහෝ කොහෝ කොEbහේ ඉඳන් කොහෝBb7 කියනවදෝEb
Ebබක් මාසේ මAbඟුල් නැකැBbත් මටත් Ebකියනවදෝ//
VERSE 2
Bb7රබන් හඬට Ebබමරු නටන ලCmස්සණ ගම් Gmමැද්දේ
Bbකොහෝ උඹත් ගී කියපන්Bb7 සිංහල අEbවුරුද්දේ
Back To Chorus
CHORUS 3
Ebකොහෝ කොහෝ කොEbහේ ඉඳන් කොහෝBb7 කියනවදෝEb
Ebඅවුරුද්දAbට අපේ Bbදිහා නෑගEbම් එනවදෝ ...//
Repeat Verse 2 Till fade
Back To Chorus