කොයි යන්නේ

Koyi Yanne Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
M.K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
Key
C
Time
4/4
Key
INTRO
| + | + |
| F | - | E7 | - | Am | G | G7 | C |
| C | - | F | - | G | - | C | - |
| C | - | G | - | F | - | C | - |
CHORUS
Cකොයි යන්Gනේ බඳ ළෙCලවාලා
Gලැසි ගමනේ ඉඟ සොලවාලා
Fපාවෙන සුළEmඟේ වද මල වාගේ
G7වද මල වාගේC වද මල වාගේ ...//
INTER
| Dm | C | Dm | Bb | - | - | C |
| C | Dm | - | - | - |
VERSE 1
කොකාගේ Fපාට අප දDmන්නේ
පියාඹනG දාට වැටහෙCන්නේ//
බලාගන්නයි Fදෙනෙත් ඇDmත්තේ
හිතාගන්නGයි හිතක් ඇCත්තේ
GබලාගFන්නයි දෙනෙත් ඇCත්තේ
හිතාගG7න්නයි හිතක් Cඇත්තේ
VERSE 2
ඉතින්වත් Fයන් පියා සළDmලා
ඉගිල්ලී Gඑන්නකෝ හැරිලාC ..//
ඔබේ වෙස් Fදැන් Dmවෙනස් කරලා
හිනාGවීයන් ටිකCක් බලලා ..//
ඔGබේ වෙස්F දැන් වෙCනස් කරලා
හිනාG7වීයන් ටිකක්C බලලා