කුඩා ගමේ මද්දහනේ

Kuda Game Maddahane Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
C
Time
3/4
Key
INTRO/INTER 2
| C | - | - | - |
| F | C | Gm | C |
CHORUS
Cකුඩා ගමේ මBbද්දහනේC අව් රස්Fනේ මෙමා
Bbහුරේ කඳු පෙතේ දඩ මං දිගේ ගිCයා මෙමා
Cඑවන් ගමන් මා නම් ගිCයෙ සෙC7නෙහස ගැනF සිතා
Gmනුඹේ කරටBb රිදීC පොටක් පළඳන්නයි සුබා
INTER 1
| C | - | - | - |
| C7 | C | F | - |
| C | - | - | - |
VERSE 1
Cමගේ Fපැළට නුඹ Cකැන්දං පැමිGණි දොහේC එදා
Cමල්Bb ගෝමර DmපිපුණුC ලමැFද වසා ගCනිං කියා
Cමගේ අතින්Fm දුන් සළුවෙන් Dbලමැද වBbmසා ගියා
BbmරිදීDb පොටCක් කර ලන්නCට වරDbම් නැතුවC ගියා
Cවරම් නැතුව ගියා
Back To Chorus
VERSE 2
Cආල වඩන අකුරු Bbපහේ Cතේරවිල්ල Fසකී
Bbරෑට නිදන තනි පැදුරේ නැති සිCහිනෙකි සකී
Cආලෙ බිඳුණු දා කුමකට කඳුC7ළු හෙලFනු සකී
Gmආල වඩන යBbන තේCරුම බෝසCත් කම සකී
Back To Chorus