කුමාරියක් වගේ ඔබට

Kumariyak Wage Obata Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
D
Key
Intro/Inter
--------------------------------------------
| D | - | A | - |
| - | - | D | - |
Chorus
--------------------------------------------
Dකුමාරියක් වගේ ඔබට රුවD7 දීලා ඇත...G
Aසිනා බිඳක් මට දෙන්නට සිත A7දීලා නැත... D//
Dඔබ සිනාසෙන්න නැහැ දන්නේ Gපියඹන්න සැරසෙන්නේ..
Aඅහංකාර බැA7ල්ම කොයිDන්දෝ...
Verse 1
--------------------------------------------
Dඇළ ඉවුරේ ගුරු පාරේ වැට අයිD7නේ අඩිපාරේ..
මා දැකGලා හැම වාරේE...
හා හාG ඇයි රවන්නේ මා දිහාද..
පෙම් කරන්න අAපි එපාද දැDන්..
Verse 2
--------------------------------------------
Dඈත තියා දුටු වේලේ අහක බලා යන D7තාලේ..
තාම දුරGයි මගේ කාලේ.E.
හා හා Gතරහවෙන්නේ පව් නොවේද..
ඇයි රවන්නේ අAපි එපාද දැDන්..