ලපලු සෙවනේ

Lapalu Sewane Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන), Indrani Perera (ඉන්ද්‍රානි පෙරේරා)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
D
Time
4/4
Key
INTRO
| D | - | A | - |
| A | - | D | - |
CHORUS
Dලපලු සෙවනේ ලැගුම් අරගෙන
Aඔබත් සමගින් තනිවෙලා
Emසුරත සුරතේ Aතබා දිවුරෑ
Aවදන් අද ඇත Dගොළු වෙලා//
INTER
| D | - | G | - |
| A | - | D | - |
| G | - | A | - |
| A7 | - | D | - |
VERSE1
Dඟඟේ ඉවුරේ Gවැලි තලාවේ Aඅපේ නම් Dලියලා
Dඔබ එදා කී Gරස කතාවන් Aසිතේ ගොළු Dවීලා//
VERSE 2
Dමලක් මියයන Gඅයුරු අපගේ Aසෙනෙහෙ දම් Dබිඳිලා
Dඑසේ පවසන Gවටදි මා හද Aබිඳී යයි Dතැවිලා
Back To Chorus
INTRO
| D | - | A | - |
| A | - | D | - |
CHORUS
| D | - | - | - |
| D | - | A | - |
| Em | - | A | - |
| A | - | D | - |
INTER
| D | - | G | - |
| A | - | D | - |
| G | - | A | - |
| A7 | - | D | - |
VERSE
| D | - | G | - |
| A | - | D | - |
| D | - | G | - |
| A | - | D | - |
Back To Chorus