ලස්සනයි බලන්න

Lassanai Balanna Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Cyril A. Seelawimala (සිරිල් ඒ. සීලවිමල)
Music
M.K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
Key
F
Time
6/8
Key
INTRO
| | F | - | Gm | Bb/F |
| F | - | F | - | |
| Gm/F | Dm/F | + | + |
CHORUS
ලස්සනයි Bbබලන්න ඔයාගේ Fමල් හිනා
පුන්සඳක් Bbනැගෙන් එපා Fකැළුම් පෙරා
ඕ FරංගCනි Bbමා C7නිසාද ඔය Fනටන්නේ//
ලස්සනයිBb බලFන්න….
INTER
| | F | - | - | Gm |
| Gm | - | - | F | |
| F | C | F | F |
| + | + |
VERSE 1
Fවෙලළේ රළ පෙරලේ Cගංගාවෙ රැලි වගේ
කැළුම් දේ බැලුම් Bbදේ සුනීල Fඇස් දෙකේ //
Fරතු Bbඋලාලා Ebදෙතොල් Bbපාලා C7හසරැලී Fනගාවී
Fදැත Bbදීල Ebහැරිල Bbබලල C7රතැගිළි Fනටාවී
ඇයි Fබොරුවේ මම Cදනිමී C7ඔයාගෙ Fසිතිවිලි
VERSE 2
Fනලලේ රන් තිලකේ Cදිලිසේවි සිත වගේ
කැළුම් දේ හැගුම් Bbදේ ඇගේ Fනෙතින් දිලේ //
Fහැඩ Bbබලාල Ebදෝත Bbදීල C7මා දිහා Fබලාලා
Fමලේ Bbසුවද Ebදන්නෙ Bbහමන C7සුළඟ යැයි Fකියාවී
ඇයි Fබොරුවේ මම Cදනිමී C7ඔයාගෙ Fසිතිවිලි