ලෙන්චිනා

Lenchina Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Rathna Sri Wijesinghe (රත්න ශ්‍රී විජේසිංහ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
D
Time
4/4
Rhythm
pop
Key
INTRO/INTER
| A | - | D | - | x4
CHORUS
Dලෙන්චිනා මගෙA නංගියේ ඇයි
AගංතෙDරට වී ගොම්මනේ//
VERSE 1
Dපෙත්තරේ ළඟ පැන් තොටේ
ගම්Bmමානයේ පව්D සෝදනා
Dරත්තරන් වී කළු වලාකුළු
Bmචන්ද්‍රයාD සේ පායලා
Dලෙන්චිනා ඇD7ති වැඩA7 කලා දැන්
Aගෙදර යං කළුDවර වුණා
Back To Chorus
VERSE 2
Dපින්වතුන් කැල ඇන්ද සළුපිලි
Bmසේදුවා නුDඹ සේදුවා
Dතාම නෑ කිලිකුණු ගිහින් ඒ
Bmකිම්ද නොදැනේD කාරණා
Dසේදිලා පD7රිශුA7ද්ධ වීමෙන්
Aයුග දෑත් නුDඹෙ බබලනා
Back To Chorus