ලිහිණින් රෑන පියා

Lihinin Rana Piya Chords by Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
Lyrics
Dharmarathna Perera (ධර්මරත්න පෙරේරා)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
E
Time
6/8
Rhythm
pop
Key
INTRO
| E | - | - | - |
| E | - | - | - |
| E | D | E | - |
CHORUS
Eලිහිණින් රෑන පියා සලන්නේ මන්දාDරම් වැහිE පොද වැටෙන්නේ
Eරුක්මල් හැන්දෑවේ පිපෙන්නේ සිහිනෙDන්වත් නුඹ නෑ පෙEනෙන්නේ
Eලිහිණින් රෑන පියා Aadd9සලන්නේ Bm7මන්දාරම් වැහි D/Eපොද වැටෙන්නේ
INTER
| E | - | D | - |
| C | - | E | - |
| E | - | - | - |
| E | D | E | - |
VERSE 1
Eගඟ දිය හඬන්නේ විහඟුන් අසන්නේ
Eනුඹ කොE7තැනකද කිAයාලාE නුඹ කොතැනකද කියාලා
Eපෙර සේ මාA සොයාලාE මහ දේ ගිAනි නිවාලා
Eගමට එන්න ඇවිත් යD/Eන්න රත්තරන්
Back To Chorus
VERSE 2
Eමට හිමි මනාලී පිට ගම් ගියාවේ
Eවිරසක E7නොවෙන් AකියාලාE විරසක නොවෙන් කියාලා
Eසංසාරේ Aකොහේ හෝ Eඉපදී මුණA ගැසීලා
Eවෙන් නොවන්න පෙරුම් D/Eපුරමු රත්තරන්
Back To Chorus