ලොවම නිදන රාත්‍රියේ

Lowama Nidana Rathriye Chords by Namal Udugama (නාමල් උඩුගම)
Lyrics
Namal Udugama (නාමල් උඩුගම)
Music
Namal Udugama (නාමල් උඩුගම)
Key
F
Time
3/4
Rhythm
pop
Key
INTRO/INTER
| F | Eb | F7 | F |
| F | Eb | F7 | F |
| F | Bb | - | F |
| F | Eb | Bb | F |
CHORUS
Fලොවම නිදන EbරාFත්‍රීයේ
Fමා නොනිදන Ebමේ රැFයේ
FසිහිF7න ගෙBbනාවේEb සිහින Fගෙනාවේ//
VERSE 1
Fඔබ මා හBbමුවී එදා
Ebවෙන් නොවනාF ලෙස කියා //
Fඅප හදවත් Ebඑකට බැඳී
Ebඑලෙස ඉමු Fකියා
Back To Chorus
VERSE 2
Fමා අඳුරේBb සඟවලා
Ebඔබ ඔහු සමFගින් ගියා //
Fනැතිවද Ebකුමරියේ ඔබට
Ebමා මතක් Fවෙලා
Back To Chorus