මා හා සෙනෙහස
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- D
- Time
- 6/8
- Rhythm
- pop
INTRO/INTER
| D | - | G | - |
| G | - | D | - |
| D | - | C | - |
| C | - | D | - |
CHORUS
Dමා හාD7 සෙනෙහස Gපාලා
ඇය Cමා හා සිත බැඳුDනාD7
Gසැනසීමක් සිතට Dදැනීලා
පිCරුනා සේ මට Dදැනුනා
VERSE 1
Gආවා සොයාලා ඔබේ ආදරේ
Gනෑ මා තැවෙන්නේ සොDයාලා සෙනේ
Gසිහිනෙන් රැDයේ දුටුවා ප්‍රියේ //
Cදෙදෙනා A7බැඳී ආDදරේ
Back To Chorus
VERSE 2
Gඔබටයි කියාලා ගීයක් ලියා
Gඑය මා ගයන්නම් Dදිනයක් සොයා
Gපැතුමන් සිතේD ඉතිරී යතේ //
Cදෙදෙනා A7බැඳී ආDදරේ
Back To Chorus