මා නෙත් කැදැල්ලේ

Ma Neth Kedelle Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
F
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| F | - | C7 | - |
| F | C | F | F |
| Bb | F | C7 | F |
CHORUS
Fමා නෙත් කැදැල්ලේ Gmසැතපීලා Cනිදැල්ලේ
Fදැවටී රන් Cදැලෙන් Bbහද Cපුරා Fසැතපිලා
Fආයත් ඉගිල්ලී Gmපියඹාලා Cපිපාසෙන්
Fනොසොරා මCල් කැලෙන් රොන් සොFයාලා
C7රොන් සොFයා
INTER 1
| F | Bb | F | C | F | Bb | C | F |
| Bb F | C F | C7 | F |
VERSE 1
බමර තුBbඩු ගා නැතී කුFමුදු මලකින් පෙතී
ගෙනෙමි Bbදුර ඈතDm විලකින්F බලා//
Bbඒ මැද Fඔබෙ යහන Gmසාදන්නෙ Bbනා දැල්ලෙනුයි
Fසුවඳ උDmරාAF
VERSE 2
අරුණ Bbපිණි බිංදුවයි පිFයුමෙ මකරන්දයයි
පොවමි Bbමේ කුලක Dmකළතා නිFවා//
Bbඉන්මතු FකිසිදාකGm යන්නෙBbහිද හද රන් ලෙනේ
Fපහන නිDmවාAF