මග තොටදී

Maga Thotadee Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
G
Time
4/4
Rhythm
old pop
Key
INTRO/INTER
| G | - | C | - |
| D | - | G | - |
CHORUS
Gමඟ තොටCදී GහමුවෙDද්දී
Dඅපට කD7තා හැදුGනා
Gලොව කැළCඹීG ගිනි ගDද්දී
Dදෙදෙනා D7කතා කෙGරුවා
VERSE 1
Gඅවදි වෙලා සිG7ත අමුතු Cහැඟුම්
Dරහසේ D7දිනූ පෙම එලිවූG බැවින්
GමුහුCණු වසාගෙAmන කඳුළුG පුරෝගෙන//
DදෙදෙනාD7 බලා සිGටියා
Back To Chorus
VERSE 2
Gවිසදී තීG7රණ නොසිතූC ලෙසින්
Dදෙඅතේ D7විසූ අප එක්වූG බැවින්
Gනැකත උCදාවිය Amසතුට දGරාගෙන
Dකඳුළු D7කඩා වැGටුණා
Back To Chorus