මගෙ අමල් බිසෝ

Mage Amal Biso Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Bandara Ahaliyagoda (බණ්ඩාර ඇහැලියගොඩ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Dm
Time
4/4
Rhythm
pop
Key
INTRO/INTER
| Dm | - | C | - |
| Am | - | Dm | - |
| Dm | - | Am | C Dm |
CHORUS
මගෙ අCමල් Dmබිසෝ දොරGm හරින්Dmනෙපා
හොඳ පCරිස්සමින් ඉඳපන්
මම Amදීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹC මූදුකරේ තDmනියෙන්
VERSE 1
යස ඉDmසුරු අරන් සුදු Fමහත්වරුන්
ඒරොDmප්පෙ Cඉඳන් ඇDmවිදින්
මුදුAm බැලුම්C හෙලයිAm, ලං වෙCන්න බලයි
නුඹ Dmනොදැක්කC සේ ඉඳපDmන්
VERSE 2
ඇඳි Dmනේක ඇඳුම් සුFදු නෝනවරුන්
ගෙට එDmබී බCලයි හොDmරැහින්
මගෙ Amපුංචි Cඑවුන්Am ටික ලඟටC කරන්
නුඹ DmහෝදිCසියෙන් ඉDmඳපන්
Back To Chorus