මගේ ලමැද
- Lyrics
- Donald Ivan (ඩොනල්ඩ් අයිවන්)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- A
- Time
- 3/4
- Rhythm
- old pop
INTRO
| A | E | D | A |
| A | E | D | A |
| A | - | - | + |
CHORUS
Aමගේ ලමැද සුDව යහනක් ඔEබට තනා දෙන්න Aකියා
Eභවෙන් භවේ පෙරුම් E7පුරා බලාA ඉන්නවා
Dඒ යහනේ Aනුඹ සතපා Eබිඟු ගී වැල් AමුමුණනA7වා
DසොදුරුB ලොවක Aඅප F#mදෙදෙනාBm හෙට E7 තනි වෙAනවා
INTER
| A | - | E7 | - |
| E | - | Bm | G |
| D | E7 | A | - |
| Bm | E | A | - |
VERSE 1
Aසිහින ගෙනෙBmන කුEමරිDයේ ඇගේ ලොAවට එන්න එපා
Dඇය රBවටා කැදAවාF#mගෙන Bmනොයන් E7කුමරිAයේ
Back To Chorus
VERSE 2
Aඅපට උරුම Bmඅපේ EලොවේD හද සොම්නAස් කිරුල දරා
Dමගේ Bලගින් සAසර F#mපුරාBm ඉන්E7න වාAසනා
Back To Chorus