මගේ පුංචි කුමාරි

Mage Punchi Kumari Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Greshan Ananda (ග්‍රේෂන් ආනන්ද)
Music
Greshan Ananda (ග්‍රේෂන් ආනන්ද)
Key
Bb
Time
6/8
Rhythm
old pop
Key
INTRO / INTER
| Bb | - | Cm | - |
| Bb/F | F/Eb | F7 | Bb |
| Bb | - | - | - |
| F7 | - | Bb | - |
| F7 | - | - | - |
| Eb | Bb | F7 | Bb |
CHORUS
මගේ F7පුංචි කුමාරි පමා ඇBbයිද සැඳෑවී
ආල හැඟුම් මෝරන යාFමේ
Bb/EbපාළුවේF7 ආල හැඟුම් මෝරන Bbයාමේ//
VERSE 1
Bbසිතිජ ඉමේ තනි වෙලා හිරැ අවරට යයි ගලා
Cmතව මොහොතින් F7අඳුර ගBbලාවී
Fආදර සිත්Eb ආදරයෙBbන් එක්ව බැ ඳෙන යාමේ
Ebමා තනි වීF7 සිහින මBbවාවී
VERSE 2
Bbරැය එළිවී දින සතකින් යළි ශනිදා ඒ වී
Cmකල්ප සතක්F7 මට දැනුBbනාවේ
Fකල්ප ගෙවීEb දින සතකිBbන් යළි ශනිදා ඒ වී
Ebඔබ නොලසා F7ඉන්න දයාBbවී