මාගේ සැමරුම්
- Lyrics
- Donald Ivan (ඩොනල්ඩ් අයිවන්)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- A
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| A | - | E7 | A |
| D | E | E7 | A |
| A | - | G | A |
CHORUS
මාගේ Aසැමරුම් Eපොතේ රෝAස පිටුවEක් පුරා
පුංGචි නිDල්පාට අAකුරින් ලියා
නොයමි Dහැරදා Aඔයා ඔDබ මගේ යැAයි කියා
සිBmතුවේ F#mපැතුවේ E/DබොරුවටAද ඔයා //
INTER
| A/G | G/A | A/G | A |
| A | - | E7 | A |
| D | E | E7 | A |
| A | A/D | A | E7/A |
VERSE 1
Aපාසල හැර අපිA7 වෙන්Dව ගිEයා E7මතක සේAයා මවා
ඔබ Aලියු Dදේ තියාE කී Aදේවල් පවා
සුBmලගේF#m විසිරී E/D දූAවිල්ල වගේ
Back To Chorus
VERSE 2
Aඋනුසුම් ආදA7ර වදනDක් Eඔබේ E7අද ඇතේ තAනි වෙලා
මා Aසිතින් Dවැලපීලා EසොදුරුA සැමරුම් බලා
හැBmමදා මෙF#mලෙසේ E/DසිහිකරAමි ඔයා
Back To Chorus