මහලු වියේ ගත
- Lyrics
- Super Golden Chimes (සුපර් ගෝල්ඩන් චයිම්ස්)
- Music
- Super Golden Chimes (සුපර් ගෝල්ඩන් චයිම්ස්)
- Key
- Em
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| Em | - | C | - |
| C | - | A | - |
| Em | - | D | - |
| Em | - | - | - |
CHORUS
Emමහලු වියේ ගත Dමැලවී
නැති Cබැරිවී තනිEm උන දා
Emඅද දකිනා ඔය සිDනහා
ඔබේ දෙතොCලේ පවතීEmදෝ
VERSE 1
මගෙ ඇසුEmරේ හිත මිBතුරෝ
මා හGඳුනා හිනැහේEmදෝ
මහළු Cවියේ නිවුන Dළයේ
රැඳෙන Cපැතුම් ඉEmටුවේදෝ
Back To Chorus
VERSE 2
අවර Emගිරේ හිරුද Bවගේ
හෙට දිනGයේ ඇහැරේEmදෝ
අද ඇCසෙනා සොඳුරුD කතා
එදින Cඉතින් පවEmතීදෝ
Back To Chorus