මල් කැකුළී

Mal Kakuli Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Ravilal Wimaladharma (රවිලාල් විමලධර්ම)
Music
M.K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
Key
C
Time
4/4
Key
INTRO
| + | + | C | - |
| C | - | - | - |
| G | - | E7 | Em |
| Am | - | G | - |
| F | - | G7 | C |
CHORUS
Cමල් කැකුEළී කෝමFලී මනාලී මCල් ගොමුවේ තනිවෙලා//
Cහද කුසුමDmක් වී පිපී ගියාදෝ
A7හද කුසුමDmක් වී පිපී ගියාදෝ
GකුසුG7ම් වනේ කළCඹලා
Cමල් කැකුEළී කෝමFලී මනාලී මCල් ගොමුවේ තනිවෙලා
INTER
| C | - | - | G | - | - | G7 | C |
| Am | - | G | - |
VERSE 1
යව්වනFයේ රන්වන් Gකැළුම් දී Cකෝමල බඳ දිලිසුනේ
CජීවනC7යේ උයFනයි නැවුGම් වී මලින් සැCදී හිනැහුනේ
Amසුපිපි Dmකුසුමේ CසුවGඳ අරන් G7සුලන් හමCයි සිව් දිගේ
VERSE 2
ගුම් Fනාදෙන් බමරාG බිඟුම් දීC කුසුම් වනේ රොන් ගනී
CආදරC7යෙන් පිFරි කැකුලුG හදා කා හටදෝ Cපුද කලේ
Amසදා දිලේDmවා උයනC ඔGබේ කුසුG7ම් පිපේ Cවාසනා