මල් සිනා සලන්න
- Key
- D
- Time
- 6/8
INTRO / INTER
| | D | - | A | - |
| A | - | D | - | |
| G | A | G | A/D |
CHORUS
Dමල් සිනා සලන්න මල් සිනා
තාරුකා D7දිලෙයි Gඈත පායලා
ආCදරෙGන් -C ආදGරෙන් බලන්න Dමා දිහා//
VERSE 1
Dමල් පිපී Bmපිපී රඟන්නෙ සිත් ලෙAසේ සුළඟේ වෙළී
Aලස්සනයි මලේ සැලේ නිසංසලේ Dරෝස මල් වනේ //
VERSE 2
Dඉන්න එක්වෙලා Bmනොයන්න වෙන් වෙලා Aපියාසලා
Aආදරෙයි කියා කියන්න ළං වෙලා D සිනාසලා //