මේ හිත තනියෙන්
- Lyrics
- Rachithaa Wakista (රචිතා වකිෂ්ට)
- Music
- Thilina Ruhunage (තිලින රුහුනගේ)
- Key
- Cm
- Time
- 4/4
INTRO / INTER
| Cm | - | - | - | Bb | - | - | - |
| Fm | - | Bb | - | Cm | - | - | - |
| Cm | - | Ab | - | Bb | - | Cm | - |
CHORUS
Cmමේ හිත තFmනියෙන් නුඹ Bbඑනකන් හිටිCmය තරම්
Cmනෑ මං දන්Fmනා වෙන කBbවුරුත් නුඹවCm තරම්
CmආදරයෙFmන්….Bb. එදා ඉCmදන්
VERSE 1
Fmකඳුලක් ලඟ නැBbවතුන ඇහිGmපිය Dmදුරකට Cmයවමින්
Fmහුස්මත් මට අBbමතක කරGmනා මතකDmය හොයCmමින්
Bbආයේ හීAbනේ මැBbද්දෙන් -Fm ජීවිතේBb අලුතෙන්Cm ලියන තරම්
VERSE 2
Fmවරුවක් ළඟ Bbමුමුණන ඔය හිGmත මගෙDmමද හිCmතමින්
Fmතනියක් නැති Bbදවසක් එනකන්Gm තව Dmමඟ බලCmමින්
Bbආයේ හීAbනේ මැBbද්දෙන් Fm- ආදරේ Bbඅමුණා තිCmයෙන තරම්