සමනලියා
- Lyrics
- Sarath Gunarathna (සරත් ගුණරත්න)
- Music
- Athma Liyanage (ආත්ම ලියනගේ)
- Key
- G
- Time
- 6/8
- Rhythm
- pop
INTRO
| G | - | F | - |
| G | - | F | - |
| G | - |
CHORUS
සGමනලියා මනලොලියා Fසුකුමලියා පා මුදු දා
මාCලා ලා පාට සලු Gපලදාලා
Fසඳ නැගෙනා Cවේලාවේ කොහෙටද Gමේ//
INTER
| G | - | - | - |
| G | - | C | - |
| C | - | - | - |
| C | - | G | - |
| F | - | G | - |
| F | - | G | - |
VERSE 1
Gසූරුපී කුමාරීF සිනාසී පාන ඔමGරි ලතාවේ
Gරෑ යාමේ Cප්‍රේමයෙ ගීF මිමිනෙනවා
Fයහනාවේ පාලු මග හරGවාලා
VERSE 2
Gදිනාලූ සරාගී Fසිනාවේ ඊයෙ හිත බැGඳුනාදෝ
Gරෑ යාමේ Cප්‍රේමයෙ ගීF මිමිනෙනවා
Fයහනාවේ පාලු මග හරGවාලා