රෑ අඳුරේ
- Lyrics
- Upali Ranjith Pathirage (උපාලි රංජිත් පතිරගේ)
- Music
- Athma Liyanage (ආත්ම ලියනගේ)
- Key
- Em
- Time
- 6/8
INTRO
Emහෝ ඕ ඔ ඕC……හෝ ඕ ඔ ඕEm
CHORUS
රෑ අCඳුරේ.. සයුරේA පාවී..
Em..ඈත යාCවී.. ඈත Emයාවී..
Emහෝ ඕ ඔ ඕC……හෝ ඕ ඔ ඕEm
INTER
| Em | - | D | - |
| Em | - |
VERSE 1
Emදෑතේ සවීF හබලේ රැGඳී පාවෙන්D7නේ රෑ යාEmමයේ
Emදෙවියනි ඔබේF සරණය ලැGබී පිරවෙන්Dනේ මඩියEmයි අපේ
VERSE 2
Emවෙරළේ පැලේ Fසොඳුරිය මගේ G අයදින්D7නේ පිහිටEmයි ඔබේ
Emදෙවියනි ඔබේF සරණය ලැGබී රැකදෙන්Dනෙ ජීවේEm අපේ
VERSE 3
Emසුළගේ සෙනේ Fරුදුරුයි Gවගේ ඔරුD7වේ රුවල්Em බිඳ වැටේ
Emදෙවියනි ඔබේF සරණය ලැGබී ගෙනයන්නD ගොඩබිම Emවෙතේ
VERSE 4
සEmයුරේ ජලේF සැමදා මෙසේG දියවේD7දො අප Emජීවිතේ
Emදෙවියනි ඔබේF සරණය ලැබේG කිසිදාDක සැකයEmක් නැතේ