මල් වැහි සීතල
Mal Wehi Seethala Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- M.K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
- Key
- G
- Time
- 4/4
INTRO
| | G | - | D | Am |
| G | - | - | - | |
| G | - | - | - |
CHORUS
Gමල් වැහි Dසීතල Amමල් වැස්සේ
Gමල් මදහාසය Dමං දැක්කේ//
INTER
| C | - | C/G | G |
| C/G | C/G | C/G | G |
| D | - | G | - |
| G | C/G | C/G | G |
| C/G | G | - | - |
| G | C | D | G |
VERSE 1
Gmමනමාලියක්ගේ Fසේලේ Gmනිල් Fමීදුමක් ද Gmපාවේ
Gmආදරයකි Fමාගේ Gmමදහාසයක් Fද Gmයාවේ
නිල් Cනෙත්මිණි Gපහනේ Cරන් Gකාන්තිය පාවේ
මද Cසීතල Gයාමේ Cකුමරිය ලඟ Gමා නේ
Gmමනමාලියක්ගේ Fසේලේ Gmනිල් Fමීදුමක් ද Gmපාවේ
VERSE 2
Gmපෙම්වන්තයාගෙ Fදෑතේ Gmපැටලී Fහිදින්නේ Gmමා
Gmසීතලේ දැන් Fනැතිවේ Gmඋනුසුම Fවිදිමී Gmමා
රණ Cහංස රාණි Gමාවේ ඔබ Cප්‍රේම Gවිලේ පාවේ//
Gmපෙම්වන්තයාගෙ Fදෑතේ Gmපැටලී Fහිදින්නේ Gmමා