මළවුන්ගේ නගරයේ

Malaunge Nagaraye Chords by Niranjala Sarojini (නිරංජලා සරෝජිනී), Abeywardhana Balasooriya (අබේවර්ධන බාලසූරිය)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Sarath Balasooriya
Key
F#m
Time
6/8
Key
INTRO
| + | + | E7 | F#m |
| F#m | A | E | - |
| F#m | E | F#m | - |
CHORUS
F#mමළවුC#mන්ගේE නගF#mරයේ F#m මමයි AමමEයි හමුF#mවුණා
F#mමළවුC#mන්ගේE නගF#mරයේ F#m ඔබයි AඔබEයි හමුF#mවුණා
INTER
| F#m | - | - | - |
| F#m | E | F#m | - |
| F#m | - | - | - |
| F#m | - | A | F#m |
VERSE 1
F#mසජිවි සEක්වල F#mතලයේ
Aවරම් F#mනොමැත හමුවෙන්නට ...//
F#mඑක වහළEක් යF#mට ඉඳගෙන
F#mඑක අහරක් EවළඳF#mන්නට ...//
Aඔබයි EහමුF#mවුණා A මමEයි හමුF#mවුණා
Back To Chorus
VERSE 2
F#mසීමා Eප්‍රාF#mකාර වලින්
Aඉඩක් F#mනොමැත ගැලවෙන්නට ...//
F#mජීවත්Eවන F#mලෝකයකදි
F#mඅවසර නැත Eළං F#mවන්නට …//
Aඔබයි EහමුF#mවුණා A මමEයි හමුF#mවුණා
Back To Chorus