මලේ හැන්දෑවේ

Male Handawe Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
D
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| G | D | Em | D |
| D | - | Em | - |
| Em | D/C | D/C | G |
CHORUS
මලේ Gහැන්දෑවේ වහින Dවෙලාවේ
මගේ Gමීණා දළු නෙලන Dවෙලාවේ
C/Dපමාවෙලා.C/D.නිමාවෙලා
මලේ Gහැන්දෑවේ වහින Dවෙලාවේ
INTER
| G | - | A | - |
| D | - | A | - |
| G | - | D | - |
VERSE 1
Dනළලලේ තිලකේ රතු පැහැය සේදිලා
Dගඟුලේ සුරවී ඒ පඳුරු හීරලා
Gතෙමිලා තෙමිලා
ගත Gසීතලෙන් DවෙලීC ගියා ද
Dආ පවන් රැDලේ
VERSE 2
Dබඳුනේ පහසේ ඔබ කෙරෙහි ආදරේ
Dඇති දෝ නැතිදෝ ඔය පැතුම මා කෙරේ..
Gනොදැනේ නොහැඟේ
මම Gමා හදේ Dබැදී Cපැතුම්
කිDයන්නC දෝ කෙDසේ