මලින් පිරී ගිය

Malin Piree Giya Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Milroy Dharmaratne (මෙල්රෝයි ධර්මරත්න)
Key
Em
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| | Em | - | - | - | B | B7 | Em | - | |
| Am | - | Em | - | G | - | B | Em |
CHORUS
Emමලින් පිB7රී ගිය විසල් වනේ
Amපියාසලා Gයන කුEmරුල්ලනේ
Emමගේ ප්‍රියාදරි සෙයා ගොසින්
Emහිතේ තියෙන B7දුක කිEmයව් අනේ//
INTER
| | Em | - | - | - | B | B7 | Em | - | |
| Em | - | D | - | C | - | Em | - |
VERSE 1
Emඇය දැක ගන්නට පිබිඳුණු නෙත් දෙක
රෑයාමෙත් නැහැ Bපියවෙන්නේ
Dසිසිල තුරුලු B7කර එන මුදු මඳ නළ
Gඇයගේ Dසුවඳයි B7ගෙන එන්Emනේ
VERSE 2
Emකරල් කපන කල දර අහුලන කල
දිය ගෙන එන කල... බඩBවැටියේ
Dපියුමෙහි හිරB7වුනු බඹරෙකු විලසට
Gමම ඇය ළDඟ තනියB7ට සිටිEmයේ
VERSE 3
Emතෙල්මල් අරගෙන පෝදින පන්සල්..
ගිය හැටි මට දැන්B සිහිවෙනවා
Dඅද ඔබ තැනකය B7මා තව තැනකය
Gමගෙ හදDවත දැන්B7 වැළපෙනEmවා