මල්සර මල් දුන්නේ

Malsara Mal Dunne Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
D
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| D | - | G | - |
| A | - | D | - |
| D | - | - | - |
| A | - | - | - |
| A | G | A7 | D |
CHORUS
Dමල්සර මල් දුන්නේ මGල් හී සැර එන්නේD
Aමගෙ දෙනෙතහි සැංඟී කවුGරුද සැතA7පෙන්නේ
Dමල්සර මල් දුන්නේ මGල් හී සැර එන්නේD
INTER
| Bm | - |
| D | - | G | - |
| A7 | - | D | - |
| | G | - | F#m | - | |
| D | A | A7 | D |
VERSE 1
නිසDසල තනි ලිය ගොමුවේG
චංචA7ල සුළඟකි හැමුවේD
නුGපුරුදු සිතිවිලි Dබිහිවේ
එනු A7හිනැහෙනු මා හමුවේ
Back To Chorus
VERSE 2
තෙද බDද මධු රස මියුරුG
සුවA7ගෙන දෙන මට නුහුරුD
සැඟවෙනGවද කොයි කවුරුD
එනු A7මැන පෙන්නා රුසිරූ
Back To Chorus