මම දෙවිඳුනි

Mama Deviduni Chords by Sujatha Attanayake (සුජාතා අත්තනායක)
Lyrics
Upali Dhanawalawithana (උපාලි ධනවලවිතාන)
Key
Em
Time
2/4
Key
AD LIB
CHORUS
CHORUS
මම දෙEmවිඳුCනි දෙවොලටEm ආවේ//
AmබැතිEm පූD7ජා දෝතින් Gගෙන දොවලා
Emආවේ කතර ගෙCවාD
මම දෙEmවිඳුCනි දෙවොලEmට ආවේ
INTER
| Em | C | D | Em |
| Em | - | D | Em |
| Em D | C Em |
VERSE 1
Gකිමද සාමිනේ නිහඬව ඉන්නේ
Dනොඅසා මගේ Emවිලාපේ//
Amසඳුන් කපුරු පෙතිEm මල් දම් ගොතලා
DහිසිAන් දරාගෙEmන ආවේ
Emවට තිර අළුDවී පුදසුEmන් ගිලිහී
Emදෙවියන් Cනෑ දේDවාලේ
Back To Chorus
VERSE 2
Gදෙදෙනා ආමග අත්වැල් පටලා
Dතනිවී මා Emවැලපෙන්නේ//
Amඔබේ අනුහස Emසරණ නොමැති දා
Dකාටද Aමා අයEmදින්නේ
Emසඳ ගිනි ඇවිලෙDන මොහොතේ Emකෙලෙසද
Emහිරුගෙන්C සිසිලD පතන්නේ
Back To Chorus