මම ගන්නෙමි

Mama Gannemi Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
Music
R. Muththusami (ආර්. මුත්තුසාමි)
Key
Gm
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| Gm | D | Gm/D | Gm | //
CHORUS
Dමම ගන්නෙමි කරකාර බන්දාලා පුංචි
Gmහාමිනේ වලව්Dවෙන් දැන්
Dමම ඉන්නෙමි මහ Cmරාජා වාගේ මේ ගමේ
Gmකාටත් Dඋදව් කGmරමින් //
INTER
| Gm | - | - | - |
| Eb | Cm | D | Gm |
| C | Dm | - | - | - |
VERSE 1
Gmවලවේ හාමුට කියනD7වා මං පුංචි හාමි මගේ මනමාලී //
Cපුල්ලි ගොGmනා බැදි බර බාගෙDන් ඇය ගෙGmදරට කැන්දම් එමී //
Gමම එහෙම එනCකොට පාර Gmදිගේ මේ යාDළුවෝ එකතුවෙලා
Dමල් දාලා වෙඩි D7ගහලා පිGmලිගත්Dතා ඔයා Gmමගෙ මාස්ටර් ඔයා කියලා
VERSE 2
Gmඉස්සර මං වාගේ D7උදවියටයි රජ කුමරියෝ ආලේ කරේ //
Cදැන් කාලේ ඒGmවාගේ බැරි ඇයිDදෝ මට යතුරGmත් දිලයි ගියේ //
Gමගේ යාළුවො Cඔක්කොම මGmනමාලී එක්කDල නග්ගලා බරබාගේ
Dමම එන්නමි ඇය කැන්දම් මD7ගේ Gmමාස්ටර්D බලන්නGmට රජ පෙරහැර වාගේ