මනමාලී සිරියාවී
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- G
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO / INTER
| G | - | - | - |
| G | - | C | - |
| Am | - | - | - |
| D | D7 | G | - |
CHORUS
මනGමාලී සිDරියාවීC අද පෝරුවG මත නැඟිලා
සුGකුමාලී DසුරCනාලී අද ඔබේ දිGනය වෙලා
Bmහඬලා දොඩලා දෙFවියන් යැදලා
Cසුභ මොDහොතින්G එනවා
VERSE 1
Gගීයක් වාගේ ලස්සන ලෝකේ
දිගුකල්Am යෙහෙන් Dවැජඹේවා
නෑබුල්D ලෝකේ සැප හා සෝකේ
වටහා හොD7ඳින් සැGරදේවා //
VERSE 2
Gජීවිත කාලේ රැදෙමින් ආලේ
විශ්Amවාසයෙන් එකතු Dවේවා
මල් මල්D ලෝකේ මංගල යෝගේ
සුභ මංගD7ලේ සතුට Gදේවා //