මෑනියනේ

Maniyane Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
D
Time
3/4
Rhythm
old pop
Key
INTRO
|D G[Dsus2] | Dsus4- | GD | - |
CHORUS
BmමෑනියDනේ හද Gසෙවන ගෙනෙන Dනිවන ඔබ තAමාA7
Bmමා ළDයෙහි සුGව මිහිර මවAන පහන ඔබ තDමාD7
Gජීවිතයේ මා සොඳුරු Dමිහිරි සිහින ඔබ තමා..
Cමෑණියනේ.. Dඔබ දෙGපය අසAල වA7ඳිමි Dදන නමා
INTER
| G | - | - | - | A | - | G | - |
| G | - | A | - | D | D7 |
VERSE 1
Gඔබෙ හසරැCලි ඔබෙ කඳුDලැලි මට දැකG පුරුදුයි
Gඔබෙ උදහCස ඔබෙ අදහසD මට හුරු පුGරුදුයි
GසිරැරC පුරා දිවDයන ලේ Gසුවද සුපුරුදුයි
Aසිරස නGමමි ඔබෙ Aනාමය A7සදැ Dපිවිතුරුයි
END
| D | Dsus2 | Dsus4 | D |