මට වාසනා

Mata Wasana Chords by Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
Key
Bb
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Bb | - | - | Eb/Bb |
| Bb | - | - | - |
CHORUS
Bbමට වාසනා ඔබ මට Ebවාසනා
Bbඋපන් නූපන් හැම ආත්මයේ
Bb/Ebමට ඔබ ඔF/Ebබ මට Bbවාසනා
Bb/Ebඔබ මට මF/Ebට ඔබ Bbවාසනා
INTER
| Bb | - | - | Eb/Bb |
| Bb | - | - | - |
| Bb | - | - | - |
VERSE 1
Bbඔබේ නෙත් F7දොළොස් මහේ පහණBb වේ//
Fකල මැන Ebදල්වන්Bbන ආරාධනා//
පෙරBb භවයේ Fවියෝග අඳුEbරේ නිවුBbනු තැනින්
Back To Chorus
VERSE 2
BbසුරතිF7න් සුළං මුBbවා කරලමි//
FනොනිමනුEb මැන Bbප්‍රේම ප්‍රාර්ථනා//
අප Bbඅපගේ අFනෝම ඇසුරේ EbවෙලෙමුBb සදා
Back To Chorus