මේ ගඟ මේ දුරු
- Lyrics
- Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- C
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| C | - | - | - |
| C/F | C | C/F | C |
| C/F | C | C | - |
| C | - | - | - |
| C | - | - | - |
| C | + | + | + |
CHORUS
Cමේ ගඟ Bbමේ දුරු Cකතර ගෙGmවා
Cඇයි මෙතැනින් සයුරේ වැටුනේ
Cමේ හැටිBb දුර Cපියමන්Gm කරලා
Gmඇයි මම Ebඔබ ලඟ නතCර වුනේ
INTER
| Bb | - | - | C |
| Bb | C | Bb | C |
| Bb | - | - | C |
| C | + | + | + |
VERSE 1
Cමේ විල Fමේ නිල් දියෙCන් පෙනේ
Fඇයි මේ මල විල Cමත පිපුනේ
Gමා හද Cවිල පGතුලෙන් මCතුවේ
Dmඇයි ඔබ ආදර මල Cපිපුනේ//
| C | Bb | C/Bb | C
Back To Chorus
VERSE 2
Cමේ විස කFටු ගස ලඟ Cඉපදී
Fඇයි මේ මල් වැල Cඑහි එතුනේ
GගිලිහීC යන්නGට ඔබ Cසුරතේ
Dmඇයි මගේ මේ අතැCඟිලි බැදුනේ
| C | Bb | C/Bb | C
Back To Chorus