මේ ගුරු පාරේ

Me Guru Pare Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Sanath Nandasiri (සනත් නන්දසිරි)
Key
Cm
Time
4/4
Key
INTRO
|| + | + | + | + ||
| Cm | Fm | Ab | - |
| Cm | - | - | - |
CHORUS
Cmමේ ගුරු පාරේ මේ දොල අයිනේ
Cmඅපේ රFmහස් ඇත Ebසැගවීලා
Ebඅපේ රBbහස් ඇත Cmලියැවීලා
INTER
| Cm | Ab | G | Cm |
| Bb | Bb7 | Eb | - |
| Cm | Fm | Ab | - |
| Cm | - | - | - |
VERSE 1
Cmපටු මාවත් වලG දූවිCmලි අතරේ
Cmඅපගේ ඉFmපැරණි පිය සටCmහන් ඇත//
C7දොල මත Fදිදුලන පෙණ පිCඩු අතරේ
Cඅපේ කBbතාවේ Abකෙටි පටුCmනක් ඇත
| C | - | G | Cm |
Back To Chorus
VERSE 2
Cmඉර හද ඇසුවා Gඇලදොල Cmදුටුවා..
Cmඅතිනත්Fm ගෙන අප දෙඩූ Cmකතාබහ//
C7එනමුදු Fඑදවස් සඟවනුC හැකිවේ
Cඉරට හBbදට ඇල Abදොලට කතාCm බැහැ
| C | - | G | Cm |
Back To Chorus