මේ තරම් සියුමැලිද
- Lyrics
- Ravi Wasantha Welgama
- Music
- Darshana Ruwan Dissanayake (දර්ශන රුවන් දිසානායක)
- Key
- Cm
- Time
- 7/8
- Rhythm
- pop
INTRO/INTER
| Cm Bb - | Cm Gm - |
| Cm Gm - | Cm Ab Cm |
| G Cm | G7 Cm |
| Cm Fm - | Cm -/- |
| Cm Fm - | Fm Cm - |
CHORUS
Cmමේ තරම් සිBbයුමැCmලිද කළු ගල්
CmහිතFmන්නටවDbත් බැරිCm නිසා
Bbමම ගියා අCmවුකන බුදුන්ටත්
Bbදෑස්F දුන්Eb මිනිCmසා සොයා
Gmදෑස් දුන්Cm මිනිසා සොයා
VERSE 1
Fmකලා වැව Bbලඟ ඉCmලුක් හෙවනක
Bbමැටි Fපිලක EbපැදුCmරක් එලා
FmරිදුGම්Cm පිGmරිමBbදිමිCmන් බලයි ඔහු
Bo7මැරෙන FmඉපදෙනBb රළ Cmදිහා
AbමැරෙනBb ඉපදෙන Cmරළ දිහා
Back To Chorus
VERSE 2
FmඉසුරුමුණිBbයේ නුCmඹ තැනූ
Bbපෙම්Fබරිය කොEbතැනදCm කියා
Fmමා GඇසූCm විGmට හිBbනැහුCmණා ඔහු
Bo7තවම තFmනිකඩBbයැයි Cmකියා
Abතවම තBbනිකඩයැCmයි කියා
Back To Chorus