මී කැකුණ කැළේ
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
- Key
- A
- Time
- 4/4
- Rhythm
- old pop
AD LIB
| A | E7 | A E7 | A |
| A |
CHORUS
Aමී කැකුණ කැළේ ගඟේD එහා කොAනේ
මගෙ Dසුදු E7හාමිනේ E7සුAදු හාමිනේ//
Aනුඹෙ සීE7දේවී රූA සිරී මගෙ E7නේදෝ Aමා රූබරී
INTER
| A | - | E | D |
| E | D | - | A |
| A | E | - | A E |
| E | E7 | A | - |
VERSE 1
රට AකාසීE රිදීE මAලු Aඕනෑ නෑ//
මට සෑDහේවිA Eශ්‍රීයාව මූණේ
දුර EයාවීE7 ද මා Aදාල හා හා එපා
Back To Chorus
VERSE 2
ගුරුA පාරේE එළා EරAතු Aපාවාඩේ//
යන ලීDලේටA ආසාවෙE බෝ මා
මම මEහ රාජාE7 වූ දාAට මාගේ බිසෝ
Back To Chorus