මී පිරුණු සුවඳ
Mee Pirunu Suwanda Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- Em
- Time
- 6/8
INTRO
| Em | - | D7 | - | D7 | - | Em | - |
| Em | D | C | Em | Am | D7 | Em | - |
| Em | + |
CHORUS
Emමී පිරුDණු සුවEmඳ මල් වනේ
Amආදරය සිCනා සෙනු Emපෙනේ //
Cපැතුම් බිEmහිවෙලා කුරුළු වෙස් වලා
Dඅනන්තයට යයි පිEmයාඹලා...
Emරැව් නැDගේ තුEmරුණු හඳ බිමේ
Amජීවිතය Cඅරුත දැEmන් දැනේ
Cහැඟුම් පිEmබිදිලා දෙතොල් මතුරලා
Dකතාකරයි පියා සලEm සලා
INTER
| Em | D | C | Em | Am | - | Em | - |
| D | - | Em | - |
VERSE 1
Emසිහිනෙකින්Am හරී සිතන්Dනට බැරී
Bඉඳුනිලක්Am ලැබී කැලුEmම් දෙයි පිරී
Emවිමන් නොපතAmමී යහන් නොසොDයමී
Bඔබගෙ හඳ බිAmමේ වැතිර Emසැතපෙමී
Aනෙත් පියන් Emවැසීලා සිත් තුටින් පිරීලා
Bනින්ද යයි Emසුවෙන් නිසංසලේ
VERSE 2
Emකොකුන් තවරAmලා සඳුන් මුDසුවෙලා
Bසුගන්දය Amගලයී සුළගේEm විසිරිලා
Emපෙර දී තැනAmකදී දිනෙක බැදිD බැදී
Bහිටිය හැටි Amසිතෙයි Emමතෙකෙ ඇඳි ඇඳී
Aඒ ගැනත් මෙසේEmමයි ඒ ගිමන් නිවාරේ
Bපෙම් පහන් Emදිලේ බවෙන් බවේ