මීදුම් ගලා කන්දේ
Meedum Gala Kande Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
- Lyrics
- Siri Nihal Jayasinghe (සිරි නිහාල් ජයසිංහ)
- Music
- P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
- Key
- G
- Time
- 2/4
INTRO
| G | - | - | - |
| | G | Eb+ Em | G | - | |
| C | - | G | - |
| | G | Eb+ Em | G | - |
| G | - | Em | - | G | - |
|+ |+ |+ |+ |
CHORUS
Gමීදුම් ගලාEm කන්දේ -G ඉවසන්න Emබෑ සීතේ
උණුGසුම් දැනේEm දෑතේ G- ළංවී Bmමට දැන් කියන්න
G7ආදරේC දෝ මට ආදAmරේ දෝ…D..ඕ D7ඕ ඕ….G
INTER
| G | + | G | - | C | - | C | Am |
| Am | D7 | G | - | G | - | D | Em |
| G | Am | D | G |
VERSE 1
Gරන් රුවCක් Gවගේ පෙම්බDරා මගේ//
Gමේ නිCසංසGලේ සිත් පහDන් කළේ
ළා Dනිල්ලේ ඔAmන්චිල්ලේG නැළැවිල්ලේ
Gමා මBmත්වේ මුසGපත් වේ රසවත් වේ
Gළංවී මට Bmදැන් කිG7යන්න Cආදරේ දෝ
මට ආAmදරේ දෝ…..Dඕ ඕD7 ඕ….G
VERSE 2
සෙවGනැල්ල මෙන් Cඔබේ මමG එන්නෙමී Dහොඳේ
Gවෙන් නොCවී බැGඳී සංසාDරයේ අපී..
ළා Dනිල්ලේ ඔAmන්චිල්ලේG නැළැවිල්ලේ
Gමා මBmත්වේ මුසGපත් වේ රසවත් වේ
Gළංවී මට Bmදැන් කිG7යන්න Cආදරේ දෝ
මට ආAmදරේ දෝ…..Dඕ ඕD7 ඕ….G