මීදුම් වලාවන්

Meedum Walawan Chords by Sujatha Attanayake (සුජාතා අත්තනායක)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Lional Samarasinghe
Key
F
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| F | Gm | C7 | F |
| F | - | Eb | - |
| F | - | F C7 | F |
| C Bb | F | F | Bb |
| C | F |
CHORUS
FමීදුFම් BbවලාවFන් ගලා ලා කඳුC රැලි පාමුලේ
සවනට මොCනවා ද මුමුණා කිFයන්නේ//
Fමා නම් අFනේBb නෑ නෙF දන්නේ කවුදෝ Cළංවෙවී
සවනට මොCනවා ද මුමුණා කියන්Fනේ
Fමීදුම් FවBbලාවන් ගFලා ලා…
INTER
| Bb | - | F | - |
| Bb | Gm | C7 | F |
| F | - | F C7 | F |
| C Bb | F | F | Bb |
| C | F |
VERSE 1
Fසඳ රෑට ඉන්නේ තරුBb දහස Fමැද්දේ
Fආඩම්බරෙන් මත් වෙලා ම යි//
Before Rpt | C Bb | F Gm | F C | F |
Fඒ වාගෙ Bbකවුදෝ ඇFවිල්ලා//
Gmමොනවාද C7මුමුණා කියFන්නේ//
Back To Chorus
VERSE 2
Fහෙට සීත පින්නේ තවBb මල් Fපිපේවී
Fඒ මල් පිපෙන්නේ ඉබේමයි
Before Rpt | C Bb | F Gm | F C | F |
Fඅද වාගෙ Bbදවසක් උFදා වේ
Gmහමු වේව C7හෙට වාසනාFවේ
Back To Chorus