මැණිකේ ඔබේ සිනාවේ

Menike Obe Sinawe Chords by Neville Fernando (නෙවිල් ප්‍රනාන්දු), Rukmani Devi (රුක්මණී දේවී)
Key
D
Time
4/4
Rhythm
calypso
Key
INTRO
| D | Bm | D | - | D | Bm | D | - |
| A | D | A | D | D | - | D | + |
CHORUS
Dමැණිකේ ඔබේ සිනාවේ දියවැF#mල් ගලා ගියාවේ
Aනාමල්Em පිපී උA7දාවේ ආදරේD ඔබේ කතාවේ//
DමිහිරේF#m ඔයා පතා වේ මේ ගමන Aමේ දුර ආවේ
Gපිළිගන්නකෝ දයාවේA7 මා ඔබේ සුපෙDම් ලතාවේ
Dපිළිගන්නAකෝ දයාවේA7 මා ඔබේ සුපෙම් ලDතාවේ
INTER
| D | Em | A7 | D | D | Em | A7 | D |
| D | G | D | D | D | - | - | - |
VERSE 1
Dසෙවනැල්ල සේ සංසාරේG ආවා Aසොයා යන පාරේ//
Dජීවේ Aසුපෙම් සිA7තාරේ තනුව Dමා වෙමී මිහිරේ
Dජීවේ Aසුපෙම් සිතාA7රේ තනුව Dමා වෙමී මිහිරේ
VERSE 2
Dප්‍රේමාදරේ කුසGලානේ උAතුරා ගියා මධු පානේ
Dසුදෝ ඔබේA ඔය සුදු මුA7හුණේ ආලෝකෙ Dදේ හඳපානේ
Dසුදෝ ඔබේA ඔය සුදු මුA7හුණේ ආලෝකෙ Dදේ හඳපානේ