මිනිසා සුවඳයි
- Lyrics
- Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Em
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| Em | - | - | - |
| Em | - | G | - |
| Em | - | Em | G |
| B | - | Em | - |
| Em | + |
CHORUS
මිEmනිසා සුවඳයි මල සේAm නුවණින් එළියBයි හිරු සේ
පEmරවී……Em/D… වැGටිලා ඒ හිරු Dමල මේ Emදෙරණේ
INTER
| G | - | D | Em |
| B | - | - | Em |
| Am | - | Cm | - |
| Em | - | Am | - |
| G | - | D | - |
| Em | - |
VERSE 1
Emපොළවේ උරුමේ කියGමින් බිලිAmදී විහිEmඟුම් ගුණදම්
Emදහසින් මියෙනා සGටනින් අඟAmලේ හිමිකEmම් සොයමින්
ලොව නEහවා සෝ කඳුAmලින්
සැනGහේ ජය Dපැන් Emපුරමින්
Back To Chorus
VERSE 2
Emඋණු ලේ විෂ වී Gසිරුරේ ඉසුAmරන් ගැEmටෙනා අතරේ
Emගිනි මල් පිපිලාG අහසේ ඇවිAmලේ ගිනිEm දැල් සයුරේ
සා පEවසින් ඉකිAm බිඳිනා
සුසුGමෙන් DයදියEmන් හෙලනා
Back To Chorus