මිනිසෙකු පිට නැගි
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- G
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO/INTER
| G | - | - | - |
| G | - | - | - |
| G | - | - | - |
| G | - | - | - |
CHORUS
GමිනිසෙDmකු පිට නැගිGm අසරුවෙකි
Gඒ බර Dmගෙයි වහFලෙට බරකි
Cපාන්දරින්G පැරFදුණු ඒ මිනිහා
Gහැන්දෑFවෙත් අDmසු පිටGට නගී
| G | - | - | - |
VERSE 1
Gහෙට මම Fගෙදරට සුGර සැප දෙනවා
Fඅද රෑ ලුණු Gමිරිසෙන් ගත වෙනවා
Gකාසි මG7ල්ල සCmතෙකුගෙ පිGට යනවා
Gදූ දDmරුවන් Gපැදුරේ නිදියනවා
| G | - | - | - |
Back To Chorus
VERSE 2
Gඉරණම් FවිසඳුමG සතෙකුට දෙනවා
Fතිරිසනෙකුට Gමිනිසෙකු පරදිනවා
Gදරුවන්G7 බිරිඳCmත් ගිGනි උහුලනවා
GහීනෙDmන් නුඹ තGව ගෙවල් හදනවා
| G | - | - | - |
Back To Chorus