මියුරු පෙම් මදිරාවේ
Miyuru Pem Madirawe Chords by Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක), Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- Gm
- Time
- 2/4
INTRO
| Gm | - | Eb | - |
| D7 | - | Gm | - |
CHORUS
Gmමියුරු පෙම් මදිරාවේ නුහුරු රFස දැනුණාවේ
Fසත්සරේ Bbරැව් දි දී
F පුරවන්Gmන මා දෙFසවන් Gmමිහිරේ
Gmදෙතොල් පෙති පුබුදාලා පියුම් Fපැහැ විහිදාලා
F දෙනෙතෙ Bbහී නිල්මිණී
F ලෙළවන්නGm මා නළFවා සොඳුGmරේ
INTER 1
| Gm | - | Eb | - |
| D | - | Gm | - |
| D | - | Gm | - |
| F | - | Eb | - |
| D7 | - | Gm | - |
VERSE 1
Gmහසරැල් අCමා දියේ තිසරුන් Gmතෙමී ගියේ//
Gmරන්වන් Cmලතා වේ ඉන්න Bbළංවී
සුදේහිFනියේ Gmදිවා Fරැයේ
| + | D7 | + | Bb | + |
Back To Chorus
INTER 2
| Gm | - | - | - |
| F | - | Gm | - |
| Gm | - | Gm | F |
| F | Bb | Gm | - |
| D | - | D7 | - |
| Gm | + |
VERSE 2
Gmකඳුහෙල් Cමැදින් ඇදී එමි ආදරේGm සොයා
Gmසිහිනෙන් Cmපැතූ සේ වස්Bbතුවක් දැන්
තියේ Fහිමි වීGm මගේ කිFයා
| + | D7 | + | Bb | + |
Back To Chorus