මොරටුව මොරටුව

Moratuwa Moratuwa Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
G
Time
6/8
Rhythm
old pop
Key
INTRO / INTER
|+ |
| D | D7 | G | - |
| D | D7 | G | D |
| G | D | G | + |
| D | D7 | G |
CHORUS
Gමොරටුව AmමොරDටුව ඒ නොGමැකෙන නම
Gලක් මව DසැරD7සුව මොරටුව Gඅපෙ ගම
Gකොතැනත් Amමුල්D තැන රැකගGත් දස්කම
Gමවු බිමD අගD7යන එකයි මොරටු Gකම
VERSE 1
Gලී බඩුEm ගැනD නම ලක්බිමG රන්දා
Gමසුන් Emමරන Dඔරු සයුරට Gකැන්දා//
Gආදර හොFඳ හිEmත සැම වෙත රDන්දා
Dමොරටුව වැජඹෙD7යි අද ජයGකොඩි බන්දා
VERSE 2
Gකොතන වුEmනත් Dඅපි එකමුතු වGන්නේ
Gමොරටු ගEmමේ Dසිරි නිතරම පවසGන්නේ//
Gපෙරට Fතැබූ පයEm නැත ආපසුD ගන්නේ
Dපූරුවෙ පිනටයි D7අපි මොරGටුවේ උපන්නේ