මුලදි බැන්ද
- Lyrics
- Aloy Gunawardhana
- Key
- Eb
- Time
- 6/8
ad lib
මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන
දුන්නොත් මගේ ජීවිතයකි කදුළු බොන
මිනී වලක මා යටකර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන
INTRO
| Eb | Bb | Ab | Eb |
CHORUS 1
Ebමුලදි බැන්ද ආදරයක මිහිර දැන්
Gmසැනසීම සොයමි Bbමගෙ පපුවට Ebතද කරන්
Ebශෝකය දුක ආවත් මට කොයි තරම්
මම Gmදාලා යන්නෙ Bbනැ මගෙ Ebසුදු රත්තරන්...//
Ebමුලදි බැන්ද ආදරයක මිහිර දැන්
INTER
| Eb | Eb7 | Ab | - |
| C# | Ab | Eb | - |
VERSE 1
Ebඅසරණ මා Eb7අමතක Abකෙරුවත් ඔයා
Bbmසිතුවාද ඔබව Abමට අමතක Ebවෙයි කියා..//
Eb7එහෙම කලොත් Abයම්කිසි Ebදවසක මෙමා
Gmහමුවන්නෙ ඔබට Bbමේ මගෙ Ebමලකඳ තමා...//
VERSE 2
Ebමල් කුමරියො Eb7හිටියත් Abකොතරම් කැලේ
ඒ Bbmසැවොම පරාදයි Abපැහැයට Ebඔබෙ තොලේ..//
Eb7එක් වෙන්නට Abනොහැකි Ebවුනොත් රන්කදේ
Gmසැනසෙමු දෙන්නම් Bbඑක තැන එක Ebමිනි වලේ...//