මුළු මුහුදම හඬයි

Mulu Muhudama Chords by Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
Key
Ab
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| Ab | Fm | Eb | Ab |
| Ab | - | - | - |
CHORUS
Ebමුළු මුහුදම හඬයි මම වෙරAbලේ නිසසලයි
Abඔබ මුහුදයි මම වෙරළDb/Abයි මට සිතෙයි
Ebමුළු මුහුදම හඬයි ඔබ වෙරAbලේ නිසසලයි
Abමම මුහුදයි ඔබ වෙරළDb/Abයි යළි සිතෙයි
Ebමුළු මුහුදම හඬයි මම වෙරAbලේ නිසසලයි
INTER
| Ab | - | - | - |
| Ab | - | - | - |
| Fm | Ab | - | - |
| - |
VERSE 1
Abසිත තරණය කරගනු බැරි මිනිසකු විලසින්
Abගිරි වෙරළෙහිEb/Db ළතවී.Fm/Eb.ලා හඬා Abවැටී නෑ
Abඔබ අන් සන්තක වනු දුටු සිතකින් කැළඹුණු
Abසිත අඳුරෙහි Eb/Dbලතවී……Fm/Eb.ලා හඬා Abවැටෙනවා
Back To Chorus
VERSE 2
Abඅප වෙන්වන දින මතු කිසි කල නොඑතැයි සිතු
Abසිත අද ඇයි Eb/Dbවැලපෙන්Fm/Ebනේ හඬා වැAbටෙන්නේ
Abඇය හැර ‍යන්නට සිත මට අවසර දිය යුතු
Abසිත නුඹ ඇයි ළEb/Dbත වෙන්Fm/Ebනේ කොහේදAb යන්නේ
Back To Chorus