මුණි සිරිපා

Muni Siripa Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව), Nanda Malini (නන්දා මාලනී)
Lyrics
S. Mahinda Himi
Music
W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Key
C
Time
3/4
Key
INTRO
| C | - | - | - |
| Dm | - | C | - |
| C | - | Dm | G |
| F | C | G | C |
CHORUS
Cමුණි සිරිපා Gසිඹිමින්නේ
Gසමනොළ ගිරිC7 පෙදෙසිCන්නේ
Cමඳ Emසුළඟයි Dmමේ එAmන්නේ
මGගේ CපුතාG නැCළැවෙන්නේ
INTER
| C | Am | - | - |
VERSE 1
Amජාතික රණ Cදෙරණ මතේ
Cගැටී වැDmටී මළ මොහොතේ//
| G | C | Dm | - |
Cසුන්දර සුරඹුGන්ගෙ අතේ
GනැළැAmවෙන බව GසිතනුC පුතේ
Cනිදහස් හිරු දෙවි එනවා
දෑ බැDmති මල් පිCබිදෙනවා
CසිEmරිලක් මDmව හිනැAmහෙනවා
Gමගේ CපුතාG නැළැවෙCනවා
VERSE 2
Amකැප්පෙටිපොළ Cසෙනෙවිසුරු
Cකර රුපුසෙDmන් මං දැදුරු//
| G | C | Dm | - |
Cඅහිරුවිකුම් පෑG අයුරූ
Gනුඹට Amපුතේ Gවෙයි Cමියුරූ
Cජාතිය රන් විමනක් වේ
ආගම මිණිDm පහනක් Cවේ
Cඑය Emරැක ගDmන්නට මෙAmලොවේ
Gසමත් Cවෙතොත් Gපුත නුඹC වේ