මුතු කඳුළින් මා
- Lyrics
- Lalith Wasantha
- Music
- Sarath Wickrama (සරත් වික්‍රම)
- Key
- Gm
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO/INTER
| Gm | Dm | Gm | Dm |
| F | Gm | - | - |
| Bb | - | Cm | - |
| Bb/F | Eb/F | Gm | - |
CHORUS
Fමුතු කඳුළින් මා දෙනෙතේDm පෙම් Gmසිතුවම් බොඳ වන්නේ
GmරිදCmවන්නBbද වෙන්Fවුයේ තනිවෙBbන්නම් මා
| Dm/Eb |
Fමුතු කඳුළින් මා දෙනෙතේDm පෙම් Gmසිතුවම් බොඳ වන්නේ
VERSE 1
Gmසඳ මඬලේ තDmරු පොකුරේEb රුව ඇදුනේGm ඔබගේ
Gmමඳ පවනේ Dmමල් ගොමුවේEb සුවද දැනේGm ඔබගේ
Cmකඳුළැල්ලෙGmන් හසරැFල්ලෙන් සැනBbසෙන්නම් මා
| Dm/Eb |
Fමුතු කඳුළින් මා දෙනෙතේDm පෙම් Gmසිතුවම් බොඳ වන්නේ
VERSE 2
Gmමල් පිරුDmනේ රොන් පිEbරුනේ බඹරුGmන් ගී ගැයුවේ
Gmනෙතු දැහැDmනේ පෙම් සිEbහිනේ සිතුවGmම් මා එලුවේ
Cmකඳුළැල්ලෙGmන් හසරැFල්ලෙන් සැනBbසෙන්නම් මා
| Dm/Eb |
repeat chorus
Back To Chorus